Press "Enter" to skip to content

තෙල් සංස්ථාව ඉවරයි?

ලැබිය යුතු ණය කෝටි 15,000යි, ග‍ෙවිය යුතු ණය කෝටි 50,000යි, මසකට ණය පොළිය කෝටි 100යි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ණයට ඉන්න ලබා ගත් විවිධ ආයතන රුපියල් කෝටි 15000ක පමණ මුදලක් ආපසු ලබා නොදීමත් සංස්ථාව රාජ්‍ය බැංකුවකින් කෝටි 50 000ක ණයක් ලබා ගැනීම හා එම ණයට මාසික පොලිය වශයෙන් කෝටි 100ක් ගෙවීමට සිදුව තිබීමත් හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බංකොලොත් තත්වයට පත්වීමේ අනතුරකට මුහුණ දී සිටින බව ජාතික සේවක සංගමය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *