Press "Enter" to skip to content

ජූලම්පිටියේ අමරේටත් මරණ දඬුවම නියමවෙයි

ද්විත්ව ඝාතන චෝදනාවකට වරදකරු වූ ගීගන ගමගේ අමරසිරි නොහොත් “ජුලම්පිටියේ අමරේ”නමැත්තාට තංගල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

2012 වසරේ ජුනි මාසයේදී කටුවන ප්‍රදේශයේ  සංවිධානය කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන රැස්වීමකදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළබවට ඔහුට චෝදනා එල්ල වී කිබුණි. 

අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර ජුලම්පිටියේ අමරේ අදාල ඝාතන චෝදනාවට වරදකරු බවට නිගමනය කරමින් ඔහුට මරණ දඬුවම නියම කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *