Press "Enter" to skip to content

තියුණු ආයුධයකින් පහරදීමෙන් පියා සහ සහ නැන්දනිය මරුට

උඩුදුම්බර – කහටලියද්ද ප්‍රෙද්ශයේදී බිමත් පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදීමෙන් පියා සහ බිරිදගේ මව මරණයට පත්ව ඇත.

ඊයේ රාත්‍රී සිය බිරිද සමග ඇතිකරගත් ආරවුලක් දුරිදිග ගොස් එය සමථයකට පත් කිරීමට පැමිණි තම පියා (53) සහ බිරිදගේ මව (45) යන අයට තියුණු ආයුධයකින් පහරදීමෙන් පමරණයට පත්කර ඇත.

සැකකරු මේ වන විට පළාගොස් ඇති අතර පහර කෑමට ලක්වූ ඔහුගේ බිරිද උඩුදුම්බර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *