Press "Enter" to skip to content

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. කාන්තාවන් දෙදෙනෙක් මරුට

දක්ෂිණ අඩිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ගැලනිගම අතර දී ජිප් රථයක් සහ ලොරි රථයක් එකිනෙකට ගැටී සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *