Press "Enter" to skip to content

දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව පසුපසට

දූෂණයට එරෙහි ගෝලීය එකමුතුවවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්(ti) ආයතනය විසින් එළිදක්වනු ලැබූ දූෂණ සංඥා දර්ශකයේ රටවල් ශ්‍රේණිගත කිරීම්් අනුව ශ්‍රී ලංකාව පසුපසට ගොස් තිබේ.

2018 වසරේ ශ්‍රී ලංකාව රටවල් එකසිය අසූ තුනක් අතරින් 93 ස්ථානයේ පසුවන අතර 2019 වසරට අදාළව නිකුත් කර දශකයේ දී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 89 වැනි ස්ථානයේ පසු වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *