Press "Enter" to skip to content

නාමල්ගේ මාමාට සහ රෝහිතගේ නැන්දාට තනතුරු

නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ මහතාට සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දනිය වන ඩිඩ්‍රේ ද ලිවේරා මහත්මියට නව රජය යටතේ තනතුරු හිමිව ඇතැයි වාර්තාවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ විද්වත් කමිටුවක් හරහා තෝරා පත් කරගන්නා පුද්ගලයින්ට ඔවුන්ගේ දක්ෂතා මත තනතුරු ලබා දෙන බවයි.

කෙසේ වෙතත් මේ වන විට තිලක් වීරසිංහ මහතා සහ ඩිඩ්‍රේ ද ලිවේරා මහත්මිය ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇති බවයි වාර්තාවන්නේ.

One Comment

  1. Athula Kaluarachchi Athula Kaluarachchi January 11, 2020

    Beach boy kenek oyawage thenakata aawa eka ratata kochchara sathutadaa…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *