Press "Enter" to skip to content

පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වේ..

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.

 

පාඨලී චම්පික රණවක සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම අද සිදුවිය.  ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය.

 

මේ සම්බන්ධයෙන් කුඹීයෝ නිවුස් අප වෙබ් අඩවිය පසුගිය දාක විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රවෘත්තියක්ද පළක‍ළ අතර ඒම පුවත පහතින් නරඹන්න්්

https://www.kubiyonews.com/local-news/%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92/

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *