Press "Enter" to skip to content

බැටී වීරකෝන් මියයයි

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ බැටී වීරකෝන් මහතා අභාවප්‍රාප්තවේ.

මිය යන විට ඔහු 87 වියේ පසු විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *