Press "Enter" to skip to content

භාර්යාව ආර්යාවක් නොවීම තමයි ගෝඨාභය රාජපක්ෂට තිබෙන ලොකුම සුදුසුකම් – ජාතික සංවිධාන

පසුගිය බදාදා ජාතික රූප රූපවාහිනියේ සංවාදයකට සහභාගි වෙමින් හෙළ උරුමය පක්ෂයේ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ගෝඨාභයට රාජපක්ෂ මහතාගේ භාර්යාවට දේෂසහගතව විවේචන එල්ල කිරීම් හෙළා දකිමින් ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එතුමන්ගේ භාර්යාව ආර්යාවක් නොවීම ප්‍රධාන සුදුසුකමක් බව ය.

ඊට අමතරව ජාතික සම සංවිධාන ගෝඨාභය රාජපක්ෂ මහතාට කඩේ යන්නේ ඔහුව රට වෙනුවෙන් කඩේ යැවීමට බවද ඔහු සඳහන් කරයි.

https://www.facebook.com/1738335003114926/videos/551246095634328/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *