Press "Enter" to skip to content

මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්‍රං සමඟ කටුනායක දී අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ.

 

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3 හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *