Press "Enter" to skip to content

මහේෂ් සේනානායක බලන්ගොඩදී රෝහල් ගත කරයි

හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බලංගොඩ නගරයේ පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නියැලෙමින් සිටියදී ඔහු හදිසියේ මෙලෙස රෝගාතුර වී තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *