Press "Enter" to skip to content

මහේෂ් සේනානායක විදුලි බුබුලෙන් එයි

එළැඹෙන ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත්ව සිටින හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදුලි බුබුල ලකුණින් ජනපතිවරණයට තරග කිරීමට නියමිතය.

ඔහු ජාතික ජනතා පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *