Press "Enter" to skip to content

මහජන බැංකුව විකිණීමේ පනත එයි

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ කොටස් වෙළඳපොලේ විකිණිම සඳහා අදාල පනත මේ මස 22වැනිදා හදිසියේම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

එම බැංකුව පිහිටුවන ලද්දේ 1961 අංක 29 දරණ පනත මගින් වන අතර එහි කොටස් විකිණීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබේ. එයට එරෙහිව මහජන බැංකුව ඇතුළු ලංකා බැංකු සේවක වෘත්තීය සමිති ගණනාවක්ම දැඩි විරෝධය එල්ල කරමින් සිටී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *