Press "Enter" to skip to content

එජාපය අතහැර සජිත් වෙනම එයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා අවසන් කාල සීමවක් ලබා දීමට එම පාර්ශවය තීරණය කර ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතාට එජාප අපේක්ෂකත්වය ලබා නොදුන් එජපයෙන් පරිබාහිර පුළුල් සන්ධානයක් ලෙස කටයුතු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලැබුණහොත් ඉතා ඉක්මනින්ම මෙම පුළුල් සන්ධානය බිහි වනු ඇති බවද වාර්තාවෙන් කියැවින.

සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පාර්ශවය ඊයේ පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇති බවද සදහන් කලේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *