Press "Enter" to skip to content

මුතුරාජවෙල සුරැුකීමේ අගරදගුරු විරෝධතාව

මුතුරාජවෙල තෙත්භූමියේ අක්කර 100ක් මුහුදු වැලිවලින් ගොඩකර ද්‍රව්‍ය වායු විදුලි බලාගාරයක් තැනීමේ යෝජනාවට විරෝධය පළකරන නිහඬ විරෝධතා ගම්පහ දිස්ත‍්‍රික්කයේ කතෝලික මීසම් 17ක් විසින් පෙරේදා 11දා පැවැත්විණි.

 

මුතුරාජවෙල සුරැුකීමේ අගරදගුරු කමිටුව විසින් සංවිධානය කළ එම විරෝධතා වීථි සංචාරක රථයක් පමුණුගම, බෝපිටිය දෙව්මැදුරු භූමියේ සිට මීසම්භාර නිමල් ජයන්ත විදානාරච්චි පියතුමාගේ මූලිකත්වයෙන් සංචාරය ඇරඹූ අයුරු හා එයට සහභාගිවූ ගිහි පැවිදි ජනතාව මෙහි දැක්වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *