Press "Enter" to skip to content

මෙන්න අලුත්ම 1000 නෝට්ටුව

මහ බැංකුව විසින් අලුතින් රුපියල් දහසේ (1000) නෝට්ටුවක් මුද්‍රණය කර තිබේ.

නව මුදල් නොට්ටුව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබීය.

එහිදී අග්‍රාමාත්‍යතුමන් සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්වය සහ අනාගත සංවර්ධන කටයුතු පිළිබද සුහද කතාබහකද නිරතවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *