Press "Enter" to skip to content

රනිල් අගමැතිගේ නිදහස් වීසා නිසා දිනක පාඩුව රුපියල් කෝටි දාහතයි

රටවල් 22කින් මෙරට පැමිණෙන සංචාරකයන් වීසා බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමේදී රටවල් 48 ක් දක්වා එම සංඛ්‍යාව ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

මේ නිසා ආගම විගමන දෙපාර්තමේන්තුවට දිනක දී රුපියල් කෝටි 17ක පමණ ආදායමක් අහිමි වී යන බවද වාර්තා වී ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *