Press "Enter" to skip to content

වරකාපොල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 3ක් අතුරුදන් (වීඩියෝ)

අගුරුවැල්ල වරකාපොල  මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන්  පුද්ගලයින් සිව්දෙනෙකු සිරවී ඇති අතර එක් අයෙක් මුදවාගත් බව යුද්ධ හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

 

පස්කන්දට යට ව සිරවී සිටින අය  මුදවා ගැනීම සදහා යුද්ධ හමුදා නිලධාරීන් මේ වන විට ක්‍රියා කරමින් සිටින බව යුද්ධ හමුදාව කියයි

 

සිර වී සිටි සිව්දෙනා අතරින් මුදා ගත් පුද්ගලයා ප්‍රථිකාර සඳහා වරකාපොල  රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් සෙසු  අයවළුන් මුදවා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් දියත් කරමින් සිටින බව මාධ්‍ය ඒකකය පවසයි .

 

https://youtu.be/20E22foNI6E

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *