Press "Enter" to skip to content

නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් ළමුන් 3ක් මරුට

වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටී සිව් දෙනෙකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් තිදෙනෙක් මිය ගොස් ඇත.

මරණයට පත්වේ ඇත්තේ අවුරුදු 18ක්,10, හා 14 පසුවන තිදෙනෙකි.

වයස අවුරුදු 22ක් වන තුවාලකරු වැලිමඩ රෝහලේ නේවාසිකව වනවිට ප්‍රතිකාර ලබයි

සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *