Press "Enter" to skip to content

වැඩබලන අගවිනිසුරු ලෙස අළුවිහාරේ දිවුරයි

වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අද(06) උදෑසන ජනාධිපති ලේකම් කාර්යායේ දී මෙලෙස දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *