Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක්

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 59 කට කඩුලු 4 ක් දවාගත් ඇන්ජලෝ මැතිව්ස් අවසන් ඕවරයේදී ලකුණු 13 ක් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *