Press "Enter" to skip to content

පකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තරගාවලි ජය

පාකිස්ථානයට එරෙහිව පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රි ලංකාව සමත්විය. ඒ සමගින් ලොව අංක එකේ පන්දුවාර 20 කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් හිමිකර ගැනීමටද ශ්‍රී ලංකාව සමත්විය. මෙය ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව ලැබූ පළමු පන්දුවාර 20 තරගාවලි ජයග්‍රහණයද වේ. ශ්‍රී ලංකාවෛන් ලැබුනු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානයට පන්දුවාර 19 කදී සියළුදෙනා දැවී රැස්කලේ ලකුණු 147 ක් පමණි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *