Press "Enter" to skip to content

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබෙනවා.

 

ඒ, මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයායි.

 

හිටපු සභාපති මහාචාර්ය හරේන්ද ද සිල්වා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු වජිර දිසානායක මහතා නව සභාපති ලෙස අද පත් කෙරුණා.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *