Press "Enter" to skip to content

සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

 

කෙසේ වෙතත් ඔහු මීට පෙර එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර මෙය තමාට අපහාස කිරීමට සහ මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවද පවසා තිබීම විශේෂත්වයක්.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *