Press "Enter" to skip to content

ස්ථිරවම රතන හිමි පාර්ලිමේන්තුවට…ගැසට් එක මෙන්න

අපේ ජන බල පක්ෂයට’ හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පුජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීන්දුකර කර තිබෙනවා.

 

අගෝස්තු 05 වෙනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය සඳහා මන්ත්‍රී  ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී  ධුරය සඳහා අයෙක් පත්කිරීමට පක්ෂයේ මත ගැටුම් පැවතුණා.

මේ අනුව එම අර්බුදකාරි තත්වය නිමා කරමින් අතුරලියේ රතන හිමියන් ඉදිරියේ දී අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *