Press "Enter" to skip to content

සිංහලයා පරදවන හැටි කියන සුමන්තිරන් පරදවන හැටි ජාතික සංවිධානය කියයි.

මුලතිව් වලදී රැස්වීමක් අමතමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් සිදු කොට ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳව අප ජාතික සංවිධාන වල මතය විමසුවෙමු.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටින්නේ සිංහලයා වැරැද්ද වීම වැළැක්වීම සඳහා සුමන්තිරන් මහතා කියන දේට ප්‍රතිවිරුද්ධ දේ සිංහලයා විසින් කළ යුතු බවය.

එම රැස්වීමේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ දකුණේ සිංහල ජනතාවගේ අපේක්ෂා පරාජය කිරීම සඳහා දෙමළ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය යුතු බවය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *