Press "Enter" to skip to content

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සහාය ගෝඨාභයට

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සහාය හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත හිමිව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට කැපවෙන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *