Press "Enter" to skip to content

සිවාජිලිංගම් ඇප මත මුදා හැරේ

උතුරු පළාතේ හිටපු මන්ත්‍රීවරයකු වන එම්.කේ. ශිවාජිලිංගම් මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර ඒ් වැල්වටිතුරෙයි අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ය.

2018 වර්ෂයේදී මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව නිකුත් කරන ලද වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇප මත මුදා හැර ඇති බව මේ වන විට වාර්තා වේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *