Press "Enter" to skip to content

උදයංග වීරතුංග ඇප මත නිදහස්

මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. 

ඒ අනුව රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතාව මුදාහරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *