Press "Enter" to skip to content

හමුදාවෙන් ඉවත් වෙන්න පොදු සමාකාලයක්

නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව ඉවත්විම සඳහා හෝ නැවත ත්‍රිවිධ හමුදාවට එක්ව සේවය කිරීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව පෙබරවාරි 05ද සිට දින හතක කාලයක් මෙසේ පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පොදු සමාකාලය 2019-09-30 දාට පෙර සේවය හැරගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා පමණක් වලංගු වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *