Press "Enter" to skip to content

70 වන අභිමානවත් යුද හමුදා සංවත්සරය අද

70 වන යුද හමුදා සංවත්සරය අද (10) ට යෙදී ඇත.

ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන උත්සවය යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *