Press "Enter" to skip to content

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ

‍‍නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමිට නියමිත ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ දී නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ඡ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ඡාව අවාසනයේදී මේ බව ප්‍රකාශ කර ඇත.

මීට ස්වල්ප වේලාවකට පෙර එම සාකච්ඡාව අවසන් වී තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *