Press "Enter" to skip to content

මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වේ

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක දෙකේ පැවැත්වේ.

අදින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ ප්‍රධාන, ඉදිරි මැතිවරණ කටයුතු සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *