Press "Enter" to skip to content

මාලදිවයින් දූත පිරිසක් දිවයිනට

මාලදිවයින ජනරජයේ පාර්ලිමේන්තු දූත පිරිසක් දින 03 ක සංචාරයක් සඳහා අද (14) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ .

මාලදිවයිනේ හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ් සහ එරට උප ජනාධිපති ෆයිසාල් නසීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැමිණි මෙම පිරිස අතරට, එරට පාර්ලිමේන්තුවේ කාරක සභා වල සභාපතිවරුන් ද ඇතුළු 105 දෙනෙකු එක් වී සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *