Press "Enter" to skip to content

ඔස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පැවැති තරගයෙන් පාකිස්ථානය පරදවා ලකුණු 41ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇත.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 307ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 04ක් තුළදී සියලු ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 266ක් පමණයි.

තරගයේ වීරයා ලෙස ලකුණු 107ක් ලබාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වොනර් සම්මාන හිමිකර ගත්තේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *