Press "Enter" to skip to content

රටම ඩිජිටල්කරණය කරන බව සජිත් ගාල්ලේදී කියයි

තමා ජනාධිපති ධූරයට පත්වූ පසුව රටේ ඩිජිටල් විප්ලවයක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

නව තාක්ෂණය යටතේ රට සංවර්ධනය කරන බවත් ඩිජිටල් උද්‍යාන ද ඇතිකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක අද(25) පැවති ජනහමු කිහිපයකට සහභාගි වෙමිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *