කොරොනා වෛරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් එය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ තීරණය කර ඇත.මේ වන විට රටවල් 100කින් රෝගීන් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වී තිබීම මෙය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට හේතුව වී ඇතැයි ද පැවසේ.
සම්බන්ධ පෙර පුවත්
-
කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කරයිචීනයෙන් පිටතදී නව කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබේ. කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීමට හා ඔවුන්ට ප්‍රතිකාර…
-
ඇල්පිටියේ සභාපති සහ උපසභාපති නම් කරයිපසුගියදා පැවැත්වුණු ඇල්පිපිටිය ප්‍රාෙද්ශිය සභා මැතිවරණයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. එහෙත් මේ දක්වා එහි සභාපතිවරයා සහ…
-
-
-
Be First to Comment