Press "Enter" to skip to content

කොරෝනා ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

‍කොරොනා වෛරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් එය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ තීරණය කර ඇත.‍මේ වන විට රටවල් 100කින් රෝගීන් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වී තිබීම මෙය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට හේතුව වී ඇතැයි ද පැවසේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *