Press "Enter" to skip to content

ඇන්ටාක්ටිකාවේ කොරෝනා නෑ…

ඇන්ටාක්ටිකාව කොරෝනා වෛරසයට ගොදුරු නොවූ ලොව එකම මහද්විපයයි.

ඇන්ටාක්ටිකා වෛරසයෙන් තොර කලාපයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට සහය දක්වමින් එහි කඳවුරු බැඳගෙන සිටින චිලී සහ විදේශීය හමුදා බාහිර ලෝකයෙන් හුදෙකලාව සිටීමට තීරණය කර ඇත.

ඒ ඇන්ටාක්ටිකාවේ කඳවුරක වෛරසය ව්‍යාප්ත වීම ව්‍යසනකාරී වනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇති පසුබිමකයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *