Press "Enter" to skip to content

කනිකා කපූර්ටත් කොරෝනා

බොලිවුඩ් ගායිකා කනිකා කපූර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඉන්දියාවට පැමිණි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

41 හැවිරිදි කනිකා කපූර් තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් ද තබා තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *