Press "Enter" to skip to content

කෙන් ෂිමොරාට කොරෝනා

ජපානයේ හාස්යෝත්පාදක රංගන ශිල්පියෙකු වන කෙන් ෂිමොරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. 

වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 20 වනදා සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (29) රාත්‍රී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

1970 වසරේ සිට විකට රංගන ශිල්පියෙකු ලෙස වසර 40 කට අධික කාලයක් කටයුතු කර ඇති ඔහු මියයන විට 70 වන වියේ පසු විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *