Press "Enter" to skip to content

කොංගෝ හිටපු ජනාධිපතිවරයෙකු කොරෝනා හැදී මියයයි

කොංගෝ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන යොම්බි ඔපැන්ගෝ කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් මියගොස් තිබේ. 

ප්‍රංශයේ පැරිස් නුවරදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

81 හැවිරිදි කොංගෝ හිටපු ජනාධිපතිවරයා කොරෝනා වෛරසය ආසාදනය වීමට පෙර විවිධ රෝගාබාධවලින් පීඩා විදමින් සිට ඇති බව සදහන්. 

1977 වසරේ සිට 1979 වසර දක්වා ඔහු කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *