අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් එම පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් පැවසුවේ පාරිභෝගිකයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවය.
සම්බන්ධ පෙර පුවත්
-
-
-
විදුලි කප්පාදුව හෙටින් අවසන්විදුලි කප්පාදුව හෙටින් පසු සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඉකුත් 17 වනදා සිට පස්වරු 06 සිට රාත්‍රී 10…
-
සංචරණ සීමා ගැන අලුත්ම තීරණයජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.…
-
Be First to Comment