Press "Enter" to skip to content

විදුලි බිඳවැටීම් ගැන CEB යෙන් නිවේදනයක්

ප්‍රදේශ කිහිපයක වරින්වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

 

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් සිදුව තිබේ.

 

ඒ හේතුවෙන් මෙලෙස අද රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ කිහිපයක වරින්වර විදුලිය බිඳවැටීම් සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *