Press "Enter" to skip to content

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන කැනඩාවේ සිට යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.

ඔහු පැමිණ ඇත්තේ සරසවිය සම්මාන උළෙලට සහභාගී වීමට නියමිත වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

කැනඩාව බලා උද්දික ප්‍රේමරත්න ඇතුළු පවුලේ සාමාජිකයින් රටින් පිටත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඔහු ඉල්ලා අස් වී මීට සති කිහිපයකට පෙරයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *