Press "Enter" to skip to content

ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ ක්‍රිප්ටො රජුට වසර 25ක සිරදඬුවමක්

ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

 

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහු වරදකරු හේතුවෙනි.

 

ඔහුට එම දඬුවම ලබා දී ඇත්තේ නිව්යෝක් අධිකරණයක් මගිනි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *