Press "Enter" to skip to content

කොරෝනා මඩින්න උපරිම සහය දෙනවා- මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කියයි

කොරෝනා වෛරසය හමුවේ රට මුහුණ දී ඇති තීරණාත්මක අවස්ථාවේ සිය පටු අරමුණු ඉටුකර ගැනීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වර්ජනය හෙළ දකින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ අද නිරතවන්නේ පස්වන දිනට වන අතර ඔවුන් සියලු බෝ නොවන රෝග පාලන කටයුතු වලින් ඊයේ සිට ඉවත්ව ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා උපරීම දායකත්වය ලබාදීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමයේ සභාපති රුවන් හේවානායක මහතා ප්‍රකාශ කළේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *