Press "Enter" to skip to content

කොවිඩ් මරණ 3ක්…සමස්තය 61 දක්වා ඉහළට

අද (16) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව  61කි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *