Press "Enter" to skip to content

කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1863 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1,863 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

මේ වන විට තවත් කොවිඩ් 19 ආසාදිතයින් 730 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *