Press "Enter" to skip to content

ගුරු වෘත්තීය සමිති අගමැති හමුවෙයි

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබේ.

 

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

 

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *